Posts

Showing posts from March, 2018

ශ්‍රී පාදෙ යද්දි මේ දේවලුත් දැනගෙන යමුද?

අපි හැම කෙනෙක්ම ජිවිතයේ බොහෝ වාරයක් සමනල කන්ද   තරණය කරලා ඇති . ඇත්තෙන්ම තරණය කරනවා ම නෙවෙයි,” කරුණාකරල”   ඇති . බෞද්ධයන් විදිහට අපේ ඉතිහාසයේ   ලියැවිලා   තියෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපා සටහන සමනළ ගිර මත පිහිටලා තියෙන බව.     බුදුරජාණන් වහන්සේ කියන්නේ බෞද්ධයන් විදිහට අපිට විමුක්තිය උදා කරල දීපු අමාමෑණීන් වහන්සේ,   අපේ ශාස්තෘන් වහන්සේ උන්වහන්සේ වෙනුවට අපිට වැඳ පුදා ගන්න පිහිටවලා තියපු පූජා වස්තුව වන්දනා කරන්න අපි ගොඩක් වෙහෙස මහන්සි වෙලා තමයි යන්නේ .   හැබැයි අපි ඒ යන විට බුදුන් වහන්සේට අපේ ගෞරවය හරියිටම දක්වනවා ද ? ශ් ‍ රී පාද පත්මය ආරක්ෂා කරගෙන වැඩ හිඳින සුමන සමන් දේවේන්ද් ‍ රයාගේ ගෞරවය රැකෙන විදිහට අපි හැසිරෙනවද? සුමන සමන් දෙවියන් කියන්නේ බොහෝ   ලෙස පවිත් ‍ රත්වය අගයපු කෙනෙක්, සුදු ඇතෙකු පිට තමයි ගමන් කරනවා කියන්නේ.   මිනිසුන් වුනු   අපි ශ් ‍ රී පාද පද්ම වන්දනා කලාට පස්සෙ අවාරය තුළදී ශ් ‍ රී පාද අඩවිය ම මහ...