ඔබටත් ගායකයෙක් වෙන්න හීනයක් තියෙනවද ?
ගීත ගායන
හැකියාවක් තිබෙන ඔබට වගේම ගායන හැකියවක් නැති
ඕනේම කෙනෙකුට ගායෙකයෙකු වීමේ හීනයක් තියෙන්න
පුලුවන්. ගායකයෙක් කියන්නෙ තමන්ගෙ කට හඩ මිහිරි
ලෙස බාවිත කරන පුද්ගලයෙක්.ඔහුට තිබෙන වටිනාම සම්පත තමයි ඔහුගේ කට හඩ.

“voice
training” එකකදි කරන්නෙ මෙන්න මෙ කට හඩ පුහුනු කිරීම තමයි. කට හඩේ තියන ගුනය ඉස්මතු කිරීම තමයි මේකෙදි කරන්නෙ.
Iඉස්සර නම්
ගුරුවරු හොයාගෙන ඉහිල්ල මෙන්න මේ “voice training” කලාට දන් ඔබට නිවසේ ඉදන්ම මෙ දෙවල් කරගන්න පුලුවන්. ඔබට අවශ්‍ය ඕනෑම
විදියක “voice training” දැන් “internet, youtube” වගේ දේවල් වලින් බලන්න පුලුවන්.මේ මගින් පුහුනු වෙන්න
පුලුවන්.
Wow.... 😀😀😀
ReplyDelete